ගිනි තැබූ මදීනා හෝටලය පැය කිහිපයකින් ගොඩනැගුණු හැටි..! ආණමඩුව ජනතාවගේ එකමුතුකම රටටම පෙන්නයි..! (PHOTOS)

කිසියම් පිරිසක් විසින් ඊයේ (11) අළුයම 2.15 ට පමණ ගිණිතැබූ ආණමඩුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මදීනා හෝටලය පැය කීපයක් ඇතුළත යළිත් පිළිසකර කර නැවත එහි ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා. ආනමඩුව වෙළඳ සංගමය සහ ප්‍රදේශවාසීන්ගේ දායකත්වයෙන් මෙම වෙළඳසැළේ පිළිසකර කිරීම් කටයුතු සිදුකර ඇති අතර ඒ සඳහා දේශපාලනඥයන්, නගරයේ ව්‍යාපාරික සංගමය සහ ආගමික නායකයන්ද එක්ව සිටීම

Source From nethgossip
Author: 21

Powered by WPeMatico