ගැඹුරු ළිඳක ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුනු පුංචි සිඟිත්තා බේරාගත් අපේ කාලයේ වීරයෙකුගේ කතාව. (PHOTO)

අඩි 23 ක් පමණ ගැඹුරු වතුර පිරී තිබූ ළිඳක් තුළ ජීවිතයක් මරණයත් අතර සටනක යෙදෙමින් සිටි සිඟිත්තකුගේ ජීවිතය බේරා ගැනීමට  කටයුතු කල අපේ කාලයේ වීර තරුණයෙකු පිළිබඳ පුවතක් කරන්දෙණිය කුරුළුකන්ද ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.තම ජීවිතය ගැනද නොසිතා ළිඳට පැන එම බිහිසුණු හා ත්‍රාසජනක ක්‍රියාන්විතය සිදුකල   හසිදු මධුෂාන් නමැති මෙම තරුණයා තමන්ගේ අත්දැකීම පුවත්පතකට ප්‍රකාශ කර ති

Source From nethgossip
Author: 21

Powered by WPeMatico