ගාලු වරායට යමින් තිබූ දැවැන්ත නෞකාවක් රූමස්සල කන්දේ වැදුණු හැටි මෙන්න

ගාලු වරායට ක්ලින්කර් රැගෙන එමින් තිබු ග්ලෝරී ටුගෝ නමැති මෙම  නෞකාව  අද උදෑසන වනවිටත්  ගාල්ල උණවටුන රූමස්සල ජංගල්බීච් මුහුදු තීරයේ ගල් පරයක සිර වී තිබෙන අයුරු දැකිය හැකිය.

 ගාල්ල  රුහුණු සිමෙන්ති කම්හලට ක්ලින්කර් ගෙන එන ලද මෙම නෞකාව  ගාලු වරායට පිටත වරායේ නැංගුරම් යොදා නවතා තිබී ඇති අතර මුහුදේ තිබු රළු වීම  නිසා නැංගුරම් වලින් බිදී එහි සිටි නාවිකයින්ද සමග ඊයේ (

Source From nethgossip
Author: 21

Powered by WPeMatico