ගාලු ක්‍රීඩාංගණයට කරන්න යන දේ දැක සුපිරි ක්‍රීඩක රංගන හේරත්ගෙන් සංවේදි කතාවක් (VIDEO)

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කිරීම පිළිබඳ ශ්‍රීලංකා කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් අද (19) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වුවා.

එහිදී ඔහු සඳහන් කළේ ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට සිදුවීමට යන දේ දැනගැනීමෙන් තමන් අතිශ්‍ය කණගාටුවට පත්වූ බවයි. එම ක්‍රීඩාංගණයේ තමන්ටද කඩුලු සියය සම්පූර්ණ කිරීමට ඇත්තේ තවත් එක් කඩුල්ලක් පමණක් බවත් රංගන හ

Source From nethgossip
Author: 14

Powered by WPeMatico