ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ බර්මියුඩා ත්‍රිකෝණයක් – විදේශයන්ගෙන් එන ලිපි පාර්සල් ආගිය අතක් නැහැ – දහස් ගණනක මලු තොගයක් සමග මහා ජාවාරමක තොරතුරු හෙළිවූ හැටි

මාස කිහිපයක සිට සඟවා  තිබු ලිපි දහස් ගණනක් අඩංගු තැපැල් මලු තොගයක් ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ අධික්ෂණ නිලධාරින්ගේ කාමරයේ තිබී පසුගිය (11) දා සොයාගෙන තිබේ.

දකුණු පළාත් නියෝජ්‍ය තැපැල් ජනරාල්වරිය සහ ගාල්ල ප්‍රාදේශිය තැපැල් අධිකාරිවරිය විසින් කළ සෝදිසිකිරීමකදී මෙම තැපැල් මලු තොගය සොයා ගෙන ඇත.

එහිදි විදේශ රටවල සිටින පුද්ගලයින් විසින්  මෙරට සිටින ඥාතින්ට එවනලද ලිපි සහ පා

Source From nethgossip
Author: 14

Powered by WPeMatico