“ගම්පෙරළිය වුනේ ජනවාරි අට, දැන් තියෙන්නේ කළියුගය, යුගාන්තය ලඟයි” ගම්මන්පිලට මාටීන් වික්‍රමසිංහ මතක් වූ ආණ්ඩුවේ වැඩේ .! (VIDEO)

වත්මන් රජය විසින් ගම සංවර්ධනය උදෙසා ආරම්භ කිරීමට නියමිත “ගම් පෙරළිය” නම් වැඩසටහන පිළිබදව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලීමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අදහස් දැක්වූවා.
ඒ අද පැවති එම පක්ෂයේ මාධ්‍ය හමුවකදි.

එහිදි ගත්කරු මාටීන් වික්‍රමසිංහ මහතාගේ තුන් ඈදුතු නවකතාව සිහිපත් කරමින් මන්ත්‍රීවරයා පැවසුවේ “ගම්පෙරළිය 2015 ජනවාරි 8 වෙනිදා සිදුවූ අතර, දැන් ගතවෙන්නේ කළියුගය බව

Source From nethgossip
Author: 19

Powered by WPeMatico