කෝලි දිරිගන්වන්න කරපු දේ නිසා අනුෂ්කාට වෙච්ච දේ..! ප්‍රේක්ෂකයෙක්ගේ ජංගම දුරකතනයේ සටහන් වූ වීඩියෝව මෙන්න…! (VIDEOS) (PHOTOS)

පසුගිය සිකුරාදා බැංගලෝරයේදී  Royal Challengers Bangalore සහ King’s XI Punjab අතර පැවැත්වුණු   IPL තරගය නැරඹීම සඳහා බොලිවුඩ් නිලි අනුෂ්කා ශර්මා, එහෙමත් නැත්තම් විරාත් කෝලිගේ බිරිඳත්  ඇවිලා හිටියා.

කොහොම වුනත් ඒ වෙලාවෙ  Royal Challengers Bangalore කණ්ඩායමේ තරඟ වදින සිය සැමියා දිරිගන්වන්න අනුෂ්කා ලොකු උත්සාහයක් ගන්නවා.ප්‍රේක්ෂකාගාරයේ සිට අත්පොලසන් දෙමින්

Source From nethgossip
Author: 21

Powered by WPeMatico