කෝලිකුට්ටුට සුබ මංගලම්

ආවේගශීලී ක්‍රීඩකයෙක් හැටියට හැඳින්වෙන පිටියේ දක්ෂයෙක් තමයි විරාත් කෝලි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අය එක්ක නිතර නුරුස් වෙන නිසා ලංකා ක්‍රිකට් ලෝලීන් අතරේ කෝලි ප්‍රසිද්ධ කෝලිකුට්ටු කියන සුරතල් නමෙනුයි. කෝලි සහ ඔහුගේ බොලිවුඩ් සුන්දරිය අනුෂ්කා ශර්මා සඳුදා ඉතාලියේදී විවාහ දිවියට ඇතුලු වුණා. ඒ සාම්ප්‍රදායික චාරිත්‍ර සහිත උත්සවය පවුලේ සමීපතමයන් සඳහා පමණක් වුණත් තවත් දින ගණනාවක්

The post කෝලිකුට්ටුට සුබ මංගලම් appeared first on Rivira Online.

Source From rivira
Author: Savithri Vithanage

Powered by WPeMatico