කෝච්චිකඩේ දේවස්ථානයේදී මිය ගිය පිරිසගේ නාම ලේඛණයට බෝම්බකරුගේ නමත් ඇතුලත් කළාද..? සමාජ ජාල හරහා හුවමාරුවන ඡායාරූපයේ ඇත්ත කතාව මෙන්න

 

 

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හානියට පත් කොච්චිකඩේ දේවස්ථානය ප්‍රතිසංස්කරණය කර ඊයේ (12) නැවත විවෘත කෙරුනු අතර  දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිකරමින් සිහිවටන පුවරුවක්ද එහි ඉදිකර තිබුනා. ඒ අනුව එහි ඇතුලත් මියගිය අයගේ නාම ලේඛණයට බෝම්බකරුගේ නමද ඇතුලත් කර ඇති බවට සමාජ ජාලා හරහා විශාල කතාබහක් ඇතිවුනා.

කෙසේ නමුත් එම පුවත සම්පූර්ණයෙන්ම අසත

Source From nethgossip
Author: 21

Powered by WPeMatico