“කෝකිලායි පුරාණ විහාර භූමියේ හින්දු කෝවිලක් හදලා, බුදුන් වහන්සේගේ සිරස කෙටූ පුවරුවක් කෝවිලේ බිත්තියකට” දෙමළ දේශපාලකයන් බොදු උරුම විනාශ කරන හැටි!

සියවස් ගණනක බෞද්ධ ඉතිහාසයක් සහ සංස්කෘතියක් උරුම අප ශ්‍රී ලංකාව බෞද්ධ උරුමයන්ගෙන් පිරී තිබේ. ශ්‍රී ලංකාව පුරාම වෙහෙර විහාර, බුදු පිළිම නටඹුන් දැක ගැනීමට හැකිවීම සුලභ දසුනකි. වර්තමානයේ එතරම් බෞද්ධයන් ජීවත් නොවුනද උතුරු සහ නැගෙනහිර පළාත් තුලද තවමත් වැඩිපුරම දැකගත හැක්කේ බෞද්ධ උරුමයන්ගේ නටඹුන් ය. නමුත් වර්තමානය වන විට එම බෞද්ධ උරුමයන් නොයෙකුත් ආකාරයේ තර්ජනයන්ට ලක්ව තිබෙන බවට බොහෝ පුවත් වාර්තා

Source From nethgossip
Author: 19

Powered by WPeMatico