කොළඹ ඉඳන් ගමට ආපු තුන්දෙනෙකුට නිරෝධායනය නොවූ බව කියමින් ගම්වාසීන් පහරදීලා – කාන්තාවක් ඇතුලු තුන්දෙනාම රෝහලේ

කොළඹ ප්‍රදේශයේ රැකියාවල නියුතුව සිට ගමට පැමිණි පුද්ගලයින් තිදෙනෙකුට ප‍්‍රදේශවාසීන් විසින් පහර දුන් පුවතක් නමුණුකුල  පිංආරාව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අදාළ පුද්ගලයින් තිදෙනා  ඉකුත් මාර්තු මස 15 වන දින කොළඹ ප‍්‍රදේශයේ සිට ඇල්ල නමුණුකුල පිංආරාව ප‍්‍රදේශයට පැමිණ ඇති අතර පසුව අද (03)  ප්‍රදේශයේ ග්‍රාම නිළධාරීවරයා හමුවීමට යමින් සිටියදී ග

Source From nethgossip
Author: 21

Powered by WPeMatico