කොස්ගොඩ තාරක කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ දී කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකුට අමානුෂික ලෙස පහර දෙයි

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කොස්ගොඩ තාරක නැමැත්තා එම බන්ධනාගාරයේ රඳවා සිටි කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ සමීපතම ගෝලයෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. 

බන්ධනාගාර ‘අයි‘ වාට්ටුවේ අධි ආරක්ෂිතව සිටින කොස්ගොඩ තාරක නැමැත්තා එම වාට්ටුව පසුකර ගොස් ‘සී‘ වාට්ටුවේ රඳවා සිටි හර්ෂ නැමැත්තාට මෙලෙස පහරදී ඇ

Source From nethgossip
Author: 14

Powered by WPeMatico