කොල්ලුපිටියේ තරු හෝටලයක සුපිරි මසාජ් ක්ලිනික් එකක් – මසාජ් එකට ලක්ෂ 02යි – හොර රහසෙම ආ සුරූපි තායි තරුණියෝ 14ක් කොටුවූ හැටි

කොල්ලුපිටියේ ප්‍රසිද්ධ හෝටලයක සම්බාහන කටයුතුවල නිරතව සිටි තායිලන්ත තරුණියන් 14 දෙනකු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (13 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
 
 අත්අඩංගුවට ගත් මෙම තරුණියන් බොහෝ දෙනෙක්‌ සංචාරක වීසා වලින් මෙරටට පැමිණි අය බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලක විමර්ශන එම්. ජී. වී. කාරියවසම් මහතා පවසයි.
 
 අත්අඩංගුවට ගත් මෙම තරුණියන් අවුරුදු 20

Source From nethgossip
Author: 14

Powered by WPeMatico