කොරෝනා රෝග ලක්ෂණ පෙන්වා මිය ගිය අයෙකුගේ මළසිරුරක් නිරෝධායන නීතියට අනුව ආදාහනය කරයි

හෝමාගම මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (02) මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුර  නිරෝධායන නීතින්ට අනුව හෝමාගම නියදගල ආදාහනාගාරයේදී ආදාහනය කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙලෙස මියගිය පුද්ගලයා කළුබෝවිල මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින අතරතුරදී ඔහු ප‍්‍රතිකාර ලබමින් සිටි වාට්ටුවෙන් කොරෝනා ආසාදිතයෙකු හමුවීම නිසා අදාල වාට්ටුවෙහි ප‍්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 21 දෙන

Source From nethgossip
Author: 21

Powered by WPeMatico