කොරෝනා ආසාදිතයින් මරා දැම්මාද ? ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

 “චීනය කෝවිඩ් (කොරෝනා) -19 ආසාදිතයන් මරා දමයි” යනුවෙන් ව්‍යාජ වීඩියෝ පට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙම වීඩියෝ පට සත්‍යයට සම්පූර්ණයෙන්ම පටහැනි, වෛරයෙන් පිරී ඇති, මිනිස් ස්වාභායට පටහැනි හා මානුෂ්‍යත්වයේ පහළම රේඛාවට අභියෝග කරන බවත් මේ ආකාරයට චීනයට ද්වේෂ සහගත ලෙස පහර දීම තරයේ හෙළා දක

Source From nethgossip
Author: 14

Powered by WPeMatico