කොදෙව් ගිය මැතිව්ස්‌ ආපසු ලංකාවට එයි..?

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සිය පෞද්ගලික හේතුවක්‌ මත යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට දන්වා ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රධානීන් මැතිව්ස්‌ගේ ඉල්ලීම පරිදි ඔහුට නිවාඩු ලබා දීමට සාකච්චා කර ඇති බවත්, බටහිර ඉන්දීය කොදෙව්වන් සමග හෙට (14 දා) ආරම්භ වන දෙවන ටෙස්&zwn

Source From nethgossip
Author: 14

Powered by WPeMatico