“කොටි ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවන පනත පාර්ලිමේන්තුවේ සම්මතයි, බුද්ධි අංශ රණවිරුවන්ගේ වැටුප් ගෙවීම නවතා දමලා” පාර්ලිමේන්‍තුවම නිහඬ කළ කතාව! (VIDEO)

කොටි ත්‍රස්තවාදි සංවිධානය ශ්‍රී ලංකාවට සිදු කළ විනාශය සුලුපටු නොමැත. දශක තුනක් තිස්සේ යුධ වදිමින් සාමාන්‍ය සිවිල් ජනතාව පවා ඝාතනය කළ ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකාවේ භීෂණය වැපිරූවේය. මේ අතර ඊයේ දින (11) පාර්ලිමේන්තුවේ සම්මත වූ පනතකින් එම කොටි ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවීමට මහජනතාවගේ බදු මුදල් යොදා ගැනීමට නියමිත බවට චෝදනා එල්ල වේ.

මේ අනුව 2015 මානව හිමිකම් සමුළුවේදී ශ

Source From nethgossip
Author: 19

Powered by WPeMatico