“කොටි ඩයස්පෝරාවට ජිනීවාහි ශ්‍රී ලංකා තානාපතිගෙන් භෝජන සංග්‍රහයක්, රට වෙනුවෙන් පෙනී සිටි දේශප්‍රේමීන්ට වතුර උගුරක් නෑ” ජිනීවා තානාපතිගේ කෙරුවාව! (VIDEO)

කලක පටන් ජිනීවා මානව හිමිකම් කොමිසමේදී අසාධාරණයට ලක්වූ මවුබිම වෙනුවෙන් මානව හිමිකම් කොමිසමේදි පෙනි සිටි ගෝලීය දේශප්‍රේමී ලාංකික සංසදය පිළිබදව නෙත් ගොසිප් මින් පෙර වාර්තා කළා. කොටි ඩයස්පෝරාව සහ කොටි හිතවාදීන් මානව හිමිකම් සමුලුවේදී ශ්‍රී ලංකාවට සහ අපගේ රණවිරුවන්ට ජාත්‍යන්තරය ඉදිරියේ චෝදනා කිරීම නිරතුරුවම සිදු විය.

එම නිසාම විදෙස්ගත දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් සහ ශ්‍රී ලංකා

Source From nethgossip
Author: 19

Powered by WPeMatico