කෙසෙල්ගමු ඔයේ ගසා ගෙන ගිය තිදෙනෙක් බේරාගත් වික්‍රමය (PHOTOS)

බගවන්තලාව, මහඑලිය රක්ෂිතයට ඊයේ (10) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කෙසෙල්ගමු ඔයේ සැඩ පහරට හසුව ගසා ගෙන ගිය පුද්ගලයින් තිදෙනෙක් මුදා ගැනිමට බගවන්තලාව පොලිසිය සමත් වි තිබෙනවා.

මහඑලිය රක්ෂිතයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කෙසෙල්ගමුඔය බගවන්තලාව ප්‍රදේශයෙන් පිටාර ගැලිම නිසා එක්වරම පහත්බිම් රැසක් ඊයේ (10) පස්වරුවේ යටව තිබෙනවා. පහත් බිම් හරහා යෙදි ඇති මාර්ග හරහා ගමන් කරමින් සිටි තරුණයෙකු සැඩ

Source From nethgossip
Author: 14

Powered by WPeMatico