කුසගිනි දරාගනු බැරි තැන අයියලා දෙන්නයි නංගියි කෑම ඉල්ලා පොලීසියට එයි..පොතුවිල් වලින් ඇහෙන සංවේදී කතාව (PHOTOS)

පොතුවිල් ගම්මානයේ  දරැවන් තිදෙනෙකු තමන්ට බඩගිනි බව  පවසමින් පොතුවිල් පොලීසියට පැමිණ ආහාරය ඉල්ලා තිබෙන පුවතක් පොතුවිල් ප්‍රදේශයෙන්  වාර්තාවේ.

ඊයේ (06) දහවල් පිරිමි ළමුන් දෙදෙනෙකු සහ කුඩා ගැහැණු දරැවෙකු පැමිණ දින දෙකකින් ආහාර නොගත්  බව පවසා පොලිසියෙන් ආහාර ඉල්ලා තිබේ.පසුව පොතුවිල් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත කුමාරසිංහ මහතා විසින් මෙම දරැවන්ට ආහාර ලබාදිමට කටයු

Source From nethgossip
Author: 14

Powered by WPeMatico