‘‘කුඩා දරුවකු හඬනවා ඇසුණොත් ඉක්‌මනින් එම ස්‌ථානයෙන් ඉවත් වෙනවා…‘‘ – රටම කතා කළ දළ පූට්ටුවාගේ කවුරුත් නොදන්නා දෙයක් ගැන ගල්ගමුවේ අමරවංශ හිමියන් කී කතාව..!

මේ ඇත් රාජයා කුඩා දරුවකු හඬනවා ඇසුණොත් ඉක්‌මනින් එම ස්‌ථානයෙන් ඉවත් වෙනවා. ඒ වෙලාවට උගේ හොඩයේ පලතුරක්‌ තිබුණොත් ඒවා එතැන දාලා ගිහින් තියෙනවා.” යෑයි පසුගියදා මරා දැමුණු ගල්ගමුවේ දළ පුට්‌ටුවා පිළිබඳව ගල්ගමුව – කංකානියාගම සංඝබෝධි විහාරස්‌ථානයේ විහාරාධිපති සංගප්පාලේ අමරවංශ හිමියෝ ප්‍රකාශ කළහ.

‘‘මෙම විහාරස්‌ථානය මහගල්ගමුව වැව ආශ්‍රිතව පිහිට

Source From nethgossip
Author: 14

Powered by WPeMatico