කිරිවෙහෙර නාහිමියන්ට වෙඩි තැබුවේ දේවාලයක කපුවෙක්.. – මීට පෙරත් මරණ තර්ජන කරලා!

කතරගම කිරි වෙහෙර විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මානන්ද නාහිමියන්ට වෙඩි තැබීමේ සිද්ධිය පිටුපස, කිරිවෙහෙර පුදබිමේ තිබෙන මහසෙන් දේව මන්දිරයේ අයිතිය සම්බන්ධයෙන් හම්බන්තොට පළාත්බද මහාධිකරණයේ පැවැති නඩුවකින් දුන් තීන්දුවක් හේතුවී ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ.

වසරකට පෙර දුන් එම තීන්දුව අනුව දේව මන්දිරයේ අයිතිය ඓතිහාසික කිරිවෙහෙර විහාරස්ථානයට පැවරිණි.

Source From nethgossip
Author: 14

Powered by WPeMatico