කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබීමේ සිද්ධිය ගැන ගෝඨා කතා කරයි!

කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් සහ තවත් හිමිනමකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලද්දක් බවට සමාජ මාධ්‍ය තුළ පළවන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද (14) මහනුවරදී හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් විමසනු ලැබුවා.

එහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේ මේ වන විට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවත් ඒ අන

Source From nethgossip
Author: 14

Powered by WPeMatico