කියුබාවේ ගමක් හදන්න ලංකාවෙන් ඩොලර් 50,000 ක්..!

පසුගිය ජනවාරි මාසයේදී ඇතිවූ සුළි කුණාටුව හේතුවෙන් දැඩි හානි සිදුවූ කියුබාවේ හවානාහි රෙග්ලා ආශ්‍රිත ගම්මානයක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ශ්‍රී  ලංකාව ඇමෙරිකානු ඩොලර් 50000ක් (රුපියල් ලක්ෂ 89ක්  පමණ) පරිත්‍යාගයක් කිරීමට නියමිතව තිබෙනවා.

දෙරට අතර පවතින මිත්‍රත්වය තවදුරටත් තහවුරු කර ගැනීමේ සංකේතයක් ලෙසත්, දෙරට අතර රාජ්‍ය ත්‍රාත්න්‍රි

Source From nethgossip
Author: 21

Powered by WPeMatico