“කැලෑවේ අතරමං වී මඩවලක එරුනු ඇත් පැටියා දින ගණනක් නිරාහාරව” විහාරාධිපති හිමියන් මැදිහත්වී බේරා ගෙන.!

කැලෑවේ අතරමංවී මඩවළක එරී දින ගණනාවක් තිස්සේ නිරාහාරව සිටි කුඩා ඇත් පැටවෙක් සෝමාවතිය වනෝද්‍යානයෙන් හමුවූ බව වනජීවි නිලධාරීන් පවසනවා.

සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ පෙරියආරු ගගෙන් එගොඩ මූකලන්පට්ටිය කොටසේ මඩවගුරක මෙම ඇත් පැටවා එරී සිටිනු දුටු ප‍්‍රදේශවාසීන් පිරිසක් ඒ බව පුලස්තිගම ශී‍්‍ර ශාක්‍යබිම්බාරාමාධිපති යටිහලගල උපතිස්ස හිමියන්ට දැනුම් දී තිබේ. පසුව උන්වහන්සේ

Source From nethgossip
Author: 19

Powered by WPeMatico