කාලයක් අවශ්‍යයි තවම මම ඒ ගැන හිතලා නෑ – දිනක්ෂි ප්‍රියසාද්

කලා ලෝකයේ කවදත් තම ජනප්‍රියත්වය එක ලෙස පවත්වා ගනිමින්, නිරන්තර ප්‍රේක්ෂක ආදරයට හිමිකම් කියන ජනප්‍රිය තාරකාවක් තමයි දිනක්ෂි ප්‍රියසාද්. කලා ජීවිතේ තොරතුරුත් පෞද්ගලික ජීවිතේ තොරතුරුත් ගැන රිවිසරසියට දොඩමළු වෙන්නයි ඇය අප හා එක්වුණේ.   මේ පාර නත්තල ජයටම සමරලා තිබුණා නේද? ඔව්, මේ නත්තලට මට ගෙදර අයත් එක්ක නත්තල සමරන්න අවස්ථාව ලැබුණා. හරියටම අවුරුදු තුනකට

The post කාලයක් අවශ්‍යයි තවම මම ඒ ගැන හිතලා නෑ – දිනක්ෂි ප්‍රියසාද් appeared first on Rivira Online.

Source From rivira
Author: Rivira Web

Powered by WPeMatico