ක්‍රිකට් වෙනස් වෙයි – කාසියේ වාසිය ඉවතට..මහේල ප්‍රමුඛ අයිසීසියේ තීරණයක්? 2019 සිට ක්‍රියාත්මක වෙන්නේ මෙලෙසයි

2019 වසරේදී ආරම්භ වීමට නියමිත ටෙස්ට් ශූරතා තරඟාවලියේ සිට ටෙස්ට් තරඟ වලදී කාසිය වාසිය උරගා බැලීම තවදුරටත් පවත්වාගෙන යනවාද නැද්ද පිළිබඳව සාකච්ඡා කිරීමට අයිසීසීය තීරණය කර තිබේ.

1877 වසරේ එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති පළමු ටෙස්ට් තරඟයේ සිට කාසිය වාසිය උරගා බැලීම ආරම්භ විය.එහිදී සත්කාරකත්වය දරණ පිලේ නායකයා කාසිය උඩ දැමීමත් සංචාරක කණ්ඩායමේ නායකයා එය

Source From nethgossip
Author: 14

Powered by WPeMatico