ක්‍රිකට් ගොඩගන්න සංගා – මහේලගේ මාස්ටර් ප්ලෑනටත් ප්‍රබල ක්‍රීඩා සමාජ වල විරෝධය..‘‘සියල්ල කරන්නේ මොවුන්..පාලකයනුත් ක්‍රීඩා සමාජ වලට නතුවෙලා..බැරිම වුණොත්..‘‘ – ඇමති දයාසිරි පෙරළියකට සැරසෙයි (VIDEO)

වසර අටක් පුරා දරුණු කඩා වැටීමකට ලක් වු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව යළි නඟා සිටුවීමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට සකස් කර තිබෙන බවත්, ඊට එරෙහි වුවහොත් ක්‍රිකට් ආයතනය විසිරුවා හැර හෝ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

ඇමතිවරයා ඒ බව කියා සිටියේ බදාදා (දෙසැ 06) කොළඹ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී  නැගූ ප්‍ර

Source From nethgossip
Author: 14

Powered by WPeMatico