කසිප්පු පෙරමින් සිටි සන්ධාන අපේක්ෂකයෙකු වැලිගමදී පොලිස් දැලේ..!

පළාත් පාලන මැතිවරණයේදි වැලිගම ප්‍රාදේශීය සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කරන අපේක්ෂකයෙකු මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය ඊයේ (03) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
 
එම අපේක්ෂකයා හා ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ කනංකේ කඩවීදිය ප්‍රදේශයේ ලදු කැලෑවක මහා පරිමාණයෙන් කසිප්පු පෙරමින් සිටියදීය.
 
සැකකරුවන් සන්තකයේ තිබී කසිප්පු මිලිලීටර් 20 250ක් සීනි කරිඤ්ඤං මිලි ලීටර්

Source From nethgossip
Author: 14

Powered by WPeMatico