‘කවුරුත් හිතුවේ නෑ මම ආපසු ඒවි කියලා..ඔවුන් කතා කරලා චිතගොං වලට ගුවන් ටිකට්පත සූදානම් කීවට පස්සේ මට දැනුනේ කවුරුහරි විහිලු කරනවා වගේ‘

බංගලාදේශය වෙනුවෙන් නැවතත් ක්‍රීඩා කිරීමේ සිහිනය කිසි දිනෙක අත් නොහැරි නමුත් මේ අවස්ථාවේ තමා කණ්ඩාමට කැඳවයි කියා සිහිනෙකින්වත් නොසිතූ බව ශ්‍රී ලංකාවත් සමග පැවැත්වෙන ටෙස්ට් තරඟයට නම් කළ බංගලාදේශ දඟ පන්දු යවන ක්‍රීඩක අබ්දුර් රසාක් පවසයි.

බංගලාදේශ නායක ෂකීබ් අල් හසන් ආබාධයට ලක්වීමත් සමග අබ්දුර් රසාක් කැඳවීමට එරට ක්‍රිකට් බළධාරීන් පියවර ගෙන තිබූ අතර රසාක් ජාත්‍යන්තරර ක්‍රිකට්

Source From nethgossip
Author: 14

Powered by WPeMatico