කලාකාරයන්ට දේශපාලනේ තහනම් කරන්නෙ කොහොමද ? අනූෂා දමයන්තිගෙන් සැර කතාවක්

 ⋆ කලා ක්‍ෂේත‍්‍රය තුළ විශේෂයෙන්ම නර්තනය අතර වැඩි වශයෙන් කියැවුණ අනුෂා දමයන්ති කියන නම අද වැඩි වශයෙන් කියැවෙන්නෙ දේශපාලනය කියන මාතෘකාව යටතේ ?
 
 ඇත්තටම කියනව නම් මම ක‍්‍රියාකාරී දේශපාලනයට යොමුවෙන්නෙ 2015 අවුරුද්දෙ. ඒ අවුරුද්දෙ මහින්ද රාජපක්‍ෂ මහත්මා ජනාධිපතිවරණයට තරග කරල පරාජය වෙනව. නමුත් පැරදුන නායකයකුගෙ පැත්තෙ කොන්ද කෙළින් තියාගෙන වාසි පැත්තට හෝයියා කියන

Source From nethgossip
Author: 14

Powered by WPeMatico