කපුවා ගම් පළාතෙන් පැන යයි…! කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබූ බව කියන කපුවාගේ නිවසේ තිබී හමු වූ දේ…!

කතරගම   කිරිවෙහෙර  රජමහා විහාරාධිපති  රුහුණු  මාගම්පත්තුවේ   ප්‍රධාන සංඝනායක  කොබවක ධම්මින්ද නාහිමියන් පසුගිය 12 වෙනිදා රාත්‍රියේ  වෙඩි ප්‍රහාරයකට ලක්වුනා.  කෙසේ  වෙතත්  වෙඩි තැබීමෙන් අනතුරුව සිදු කරන ලද පරීක්ෂණ වලට අනුව කතරගම මහසෙන් දේවාලයේ හිටපු ප්‍රධාන කපුවා වන  අසේල බණ්ඩාර නැමැත්තා මෙයට සම්බන්ධ බව අනාවරණය කරගෙන

Source From nethgossip
Author: 21

Powered by WPeMatico