ඔස්ට්‍රේලියාවේ වසර ගණනක් ජීවත් වී එකම දියණිය ඉංජිනේරුවරියක් කළ මව්පියෝ සියලු සැප හැරදා පැවිදි බිමට එක්වූ හැටි (PHOTOS)

තම එකම ඉංජිනේරු දියණිය සමග ඔස්ට්‍රේලියාවේ සිට අඹුසැමි යුවළක් සියලු සැප සම්පත් අතහැර මෙරට පැමිණ පැවිදිවීමේ අපූරු පුවතක් කහටගස්දිගිලියෙන් වාර්තා වේ. 

කහටගස්දිගිලිය ශ්‍රී ආලෝක පබ්බතාරාම විහාරස්ථානයේදී එකී පැවිදි උත්සවය පැවැත්විණ.

මෙම අඹුසැමි යුවළ කැලණිය වරාගොඩ පදිංචිව සිට තම දියණියගේ අධ්‍යාපන කටයුතු නිසා කලකට ඉහත ඔස්ට්‍රේලියාවට ගොස් ඇත. අධ්‍යාපන කටයුතු හමාර වී දියණිය ඉං

Source From nethgossip
Author: 14

Powered by WPeMatico