” ඔව්. චිත්‍රපටය පුරා ලිංගික ජවනිකා 14ක් තිබෙනවා, රගපාන්න ලක්ෂ විස්සක් ඉල්ලුවට තාම ඒ සල්ලි වලින් බාගයක්වත් දීලා නෑ” අනෝමා ජනාදරී ආන්දෝලනාත්මක චිත්‍රපටය ගැන සියල්ල හෙළි කරයි .!

අනොමා ජනාදරී ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පිණිය පිළිබදව සමාජයේ නැවත වතාවක් කතාබහක් ඇති වූයේ පසුගියදා පැවතී අන්තර්ජාතික සම්මාන උළෙලකදී ඈ හොඳම නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමත් සමගයි. එම සම්මානය දිනා ගැනීමත් සමග , ඇයට සම්මානය හිමි කර දුන් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා සහ අනොමා ජනාදරී අතර සීතල යුද්ධයක් ඇති වූවා යැයි කීවොත් අතිශයෝක්තියක් නොවේ. කෙසේ වෙතත් ඒ පිළිබදව අනොමා ජනාදරී රංගන ශිල

Source From nethgossip
Author: 19

Powered by WPeMatico