ඔලුවෙන් ෆුට්බෝල් ගැහුවොත් වැඩ වරදියි, වෛද්‍ය විද්‍යාවේ අලුත්ම සොයා ගැනීමක් නිසා පාපන්දු ලොවම කැළඹේ .!

ලොව ජනප්‍රියතම ක්‍රීඩාව වන පාපන්දු ක්‍රිඩාවේ ක්‍රීඩකයන්ට ඇතිවිය හැකි අනතුරුදායක තත්වයක් නවතම වෛද්‍ය පරීක්ෂණයකින් හෙළිව තිබෙනවා. 

පාපන්දුවලට නිරතුරුව හිසෙන් පහර දීමෙන් මොළයට හානි සිදු විය හැකි බව ඇමෙරිකා එක්‌සත් ජනපදයේ නිව්යෝක්‌ නගරයේ ඇල්බට්‌ අයින්ස්‌ටයින් වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක්‌ විසින් සිදු කරන ලද නවතම පර්යේෂණයකදී අනාවරණය

Source From nethgossip
Author: 19

Powered by WPeMatico