ඔබත් රැවටුනාද..? මුහුණු පොතෙන් ණය ලබා දෙන ජාවාරමක් ගැන හෙළි වෙයි

මේ වෙද්දි බොහෝ දෙනා අන්තර්ජාලය සහ සමාජ ජාල හරහා පවත්වාගෙන යන  මූල්‍ය සේවා හරහා ණය ලබා ගැනීමට පෙළඹීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. කෙසේ නමුත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවට දැනුම් දෙන්නේ ෆේස්බුක් හරහා අඩු පොලියට ණය ලබාදෙන ආයතන සම්බන්ධයෙන් වැඩි අවධානයකින් පසුවන ලෙසයි.

මේ දිනවල ක්‍රියාත්මක flashcashloan.lk නැමති 2% තරම් අඩු මුදලකට ණය ලබා

Source From nethgossip
Author: 21

Powered by WPeMatico