“ඔන්න මිස්‌ සර්පයෙක්‌” – විෂ ඝෝර සර්පයින් කාන්තාවන් ඉන්න තැනට දමා අමුතුම ගේම් දෙන කල්ලියක් මරියාවත්තේදී කොටුවෙයි

විෂ සහිත සර්පයින් අල්ලා මිනිසුන් සිටින ස්‌ථානවලට හොර රහසේ දමා ඔවුන් බියට හා කලබලයට පත්කොට මංකොල්ල කෑමේ යෙදී සිටි පුද්ගලයකු ලබන 23 දා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගම්පොළ වැඩබලන මහෙස්‌ත්‍රාත් නිලන්ත පිළපිටිය මහතා නියෝග කළේය.
 
 මෙවැනි සිද්ධි ගණනාවක්‌ සිදුකොට වරෙන්තු පිට සිටි මොහු ගම්පොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.
 
 ගම්පොළ මරියාවත්ත

Source From nethgossip
Author: 14

Powered by WPeMatico