“ඔඩ්ඩුසුඩ්ඩාන් කදවුරේ බෞද්ධ විහාරයක් හදලා” හමුදාපතිවරයා මානව හිමිකම් කොමිසමට ගෙන්වයි , හේතුව බුදු මැදුරක් සෑදීමලු .!

යුද හමුදාපති මහේෂ් සේනානායකට මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබෙන පුවතක් වාර්තා වෙනවා. 

ඒ ඔඩ්ඩුසුඩ්ඩාන් හමුදා කඳවුර තුළ බෞද්ධ විහාරයක්‌ ඉදිකිරීම සම්බන්ධයෙනි. හමුදා කදවුර තුල ඉදිකළ මෙම විහාරය හේතුවෙන් යුද හමුදාපතිවරයාට සහ ඔඩ්ඩුසුඩ්ඩාන් හමුදා කඳවුරේ ප්‍රධානියාට මෙලෙසින් මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබෙන බව සදහන්.

පුදුකුඩිඉරිප්ප

Source From nethgossip
Author: 19

Powered by WPeMatico