” ඒ මගේ වයිෆ් , අපි කෑවේ බිව්වේ අපේ සල්ලි වලින් , රජයෙ සල්ලි නෙවෙයි ” ආයෝජන ගේන්න පොදු රද මඩුලු ගිය තරුණිය විවාහකයි , සැමියා කියන කතාව මෙන්න .!

නිමාවු පොදුරාජ්‍ය මණ්ඩලීය සමුලුව සදහා සහභාගී වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබදව පුවතක් ආන්දෝලනයට තුඩු දී තිබුනා. ගිහානි වීරසිංහ නම් 34 හැවිරිදි කාන්තාවක් මෙම සමුලුවට සහභාගි වී සිටි ඡායාරූප සහ , එම සමුලුවට ශ්‍රි ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ දූත කණ්ඩායම සමග ලබාගත් ඡායාරූප අන්තර්ජාලයට නිකුත් වීමත් සමග මෙම තත්වය ඇතිවූවා.

කෙසේ වෙතත් මෙම කාන්තාව විවාහක කාන්තාවක් බවත් , තමා ඇයගේ සැමියා බවත

Source From nethgossip
Author: 19

Powered by WPeMatico