‘ඒ තර්කය හරි මට යළිත් පුළුවන්, මටයි චන්ද්‍රකාටයි බලපාන්නේ අනාගතයට‘ – මහින්ද තෙවන වරටත් සූදානම්..?

නීතිපතිවරයාගේ තර්කය නිවැරදි නම් , ජනාධිපතිවරණයක් සඳහා නැවත ඉදිරිපත් වීමට තමාටත් හැකියාවක් ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට කිසිදු බාධාවකින් තොරව එම ධුරයේ ඔහු දිවුරුම් දුන් 2015 ජනවාරි 09 දා සිට ඉදිරියට වසර 06 ක කාලසීමාවක්‌ ධුරය දැරීමට නීතියෙන් අයිතියක්‌ ඇති බව නීතිපති ජයන්ත ජයසූරිය ඊයේ දැනුම් දී තිබිණ.
    
නීතිපතිවරයා ඉදි

Source From nethgossip
Author: 14

Powered by WPeMatico