” ඒ ආදරේ රැවටීමක් , මොනතරම් හිත් රිදුම් අඩත්තේට්‌ටම් තිබුණත් ඒ දේවල් සගවා ගෙන ඔහුගේ ගෞරවය ආරක්‌ෂා කළා ” මධුමාදව ගේ හිටපු බිරිඳ නිල්මිණි සියල්ල හෙළි කරයි .!

ජනප්‍රිය රංගන ශිල්පිණි නිල්මිණි තෙන්නකෝන් සති අන්ත පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් සිය ජීවිතයේ ආදරය ගැන හෙළිකර තිබුනා. එම සංවාදය පහතින් ,

පාසල් වියේ ඔබගේ හිත මත දග කළ ආදර මතකයට යමුද ?

මම ඉස්‌කෝලෙදී ප්‍රසිද්ධ වෙලා හිටියේ ක්‍රීඩිකාවක්‌ විදිහට. නර්තනය හැදෑරුවා. ඒ පැත්තෙන් මගේ දක්‌ෂතා ඉහළින් තිබුණා. නිළියක්‌ වීම ගැන නම් හිතුවේ නැහැ. මගේ පාසලේ වගේම ගෙදරත් නීතිරීති

Source From nethgossip
Author: 19

Powered by WPeMatico