ඒකාබද්ධයේ ප්‍රබලයෙකු අත් අඩංගුවට…! හේතුව මෙන්න…!

හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තුවරයෙකු වන  මහින්දානන්ද අලුත්ගමගේ අද (16) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණිමෙන් අනතුරුව  අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2014 වසරේ රජයේ මුදල් රුපියල් මිලියන 39ක් අවභාවිත කරමින් කැරම් සහ දාම් බෝඩ් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අදාල සිද්ධියට සම්

Source From nethgossip
Author: 21

Powered by WPeMatico