එහෙම කියන්නේ කොන්ද පණ නැති ජනාධිපතිවරයෙක් ඉන්න නිසානේ..‘මුගේ හොම්බට ගහන්න ඕන දත් ටික බිමට වැටෙන්න‘‘.. – මර්වින් (VIDEO)

උතුරු පාළත් මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් ශ්‍රී ලංකා හමුදාව පිළිබඳව සිදු කරන ප්‍රකාශයන් පිළිබඳ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මාධ්‍යට අදහස් පළකලා.එහිදී ඔහු සඳහන් කළේ කොන්ද පණ නැති ජනාධිපතිවරයෙක් සිටින නිසා ඔහු එවැනි ප්‍රකාශ සිදුකරන බවයි.

‘‘මුගේ හොම්බට ගහන්න ඕන දත් ටික බිමට වැටෙන්න..මට හම්බවුණා මුලිතිව් ගිය වෙලාවේ හමුදාවේ කිහිප දෙනෙක්..එයාලා මොකද කීවේ..අපි ජීවිත පරිත

Source From nethgossip
Author: 14

Powered by WPeMatico