එල්ලුම් ගහේ ආරංචියට වැලිකඩ සිරකරුවෝ මර බියෙන් වෙව්ලද්දී වෙලේ සුදාට මරණ දඬුවම දෙන්න බැරි තත්වයක්

වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවම නියමවී සිටින මත්කුඩු ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවට ලද ආරංචියත් සමගම දැඩි ලෙස කම්පනයට පත්ව සිටින බව එම බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

වැලිකඩ බන්ධනාගාරයේ අවසන් වරට මිනිසෙකු එල්ලා මරා ඇත්තේ 1976 ජුනි 23 දාය.

කෙසේ නමුත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම ලබාදුනහොත් කුප‍්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමන්ත කුමාර නොහ

Source From nethgossip
Author: 14

Powered by WPeMatico