‘‘එයාර්ටෙල් ෆාස්ටස්ට් ”ශ්‍රී ලාංකීය අනාගත පරපුරේ වේග පන්දු බලඇණිය හඳුන්වාදෙයි

2019 සැප්තැම්බර් 11 වන දින: ශ‍්‍රී ලංකාව පුරා අති දැවැන්ත ලෙස ක‍්‍රියාත්මක කළ ‘‘එයාර්ටෙල් ෆාස්ටස්ට්” ලෙසින් හැඳින්වූ ශ‍්‍රී ලංකාවේ අනාගත වේගපන්දු යවන්නන් සොයා යාමේ මෙහෙයුමේ අවසන් අදියර නිම කරමින් එයින් තෝරා ගත් හොඳම වේග පන්දු යවන්නන් 14 දෙනා මාධ්‍ය වෙත හඳුන්වාදීම පසුගියදා කොළඹ සිංහල ක‍්‍රීඩා සමාජයේ  පැවති විශේෂ උත්සවයේදී සිදු කෙරිණි.
  Read More>>

Source From gossiplankanews
Author:

Powered by WPeMatico