” එදා අයියා මට දිනන්න දීලා එයා පැරදුනා , අපි දෙන්නම ආමි එකේ , ඇහිබැම පැලුනත් ඉන්දීය ක්‍රීඩකයාට වැටෙන්න ගැහුවේ ආමි එකේ මොරාල් එකෙන් ” මවුබිමේ වීරයා ඉෂාන් බණ්ඩාර කියූ සංවේදී කතාව .!

පසුගිය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 52 බර පන්තියේ බොක්‌සිං අවසන් පූර්ව තරගයයි. ශ්‍රී ලංකා ක්‍රීඩක ඉෂාන් බණ්‌ඩාරගේ ප්‍රහාරයෙන් පළමු වටයේදී දෙවතාවක්‌ම ප්‍රතිවාදී ඉන්දීය ක්‍රීඩකයා එහිදී බිම ඇද වැටුණත් වට තුනක්‌ අවසන් වනවිට ලකුණු අනුව ජයග්‍රහනය ඉන්දියාවට හිමි විය. කෙසේ වෙතත් එලෙසින් මවුබිම වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය ලෝකඩ පදක්

Source From nethgossip
Author: 19

Powered by WPeMatico