එජාප – ශ්‍රීලනිප පසුපෙළ මන්ත්‍රී පිරිසක් පෙරළිකාර තීන්දුවකට සැරසෙයි..?

යහපාලන රජයේ කටයුතු කරන එජාපයේ සහ ශ්‍රීලනිපයේ පසුපෙල මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස අසුන් ගැනීම සම්බන්ධයෙන් රහසිගත සාකච්ඡා පවත්වමින් සිටින බවට දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

තවදුරටත් හවුල් ආණ්ඩුවක කටයුතු කිරීමට නොහැකි බව ඔවුන්ගේ මතය වී ඇති අතර,මෙම කණ්ඩායමට අයත් ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් ගණන 12ක් පමණ වේ යැයිද වාර්තා වෙයි.

එජාපයේ පසුපෙල මන්ත්‍රීවරු

Source From nethgossip
Author: 14

Powered by WPeMatico