එජාප නායකත්වය සජිත් ට , අගමැතිකම කරු ට – මැතිවරණ පරාජයෙන් පසු එජාපය මුලුමනින්ම වෙනස් වෙයි ?

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය නිකුත් වීමත් සමගම දේශපාලන ක්ෂේත්‍රය උණුසුම්ව තිබේ. මේ අතර තමන් අපේක්ෂා නොකල පරාජයක් ලැබු එක්සත් ජාතික පක්ෂයේ ව්‍යූවහාත්මක වෙනස්කම් රැසක් කිරීමට යෝජනා වී තිබෙනවා.

මේ අනුව අගමැති රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස් වී , ඒ වෙනුවට කතානායක කරු ජයසූරිය අගමැති ලෙස පත් කිරීමටද යෝජනා වී තිබෙනවා. තවද පක්ෂයේ නායකත්වයෙන්ද රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉවත් කර , පක්

Source From nethgossip
Author: 19

Powered by WPeMatico