එජාප ජනාධිපති අපේක්ෂකයා තෝරන්න සුළු පක්ෂ වලට දෙන්න යයි

එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපතිවරණ අපේක්‍ෂයා රනිල් වික්‍රමසිංහ හෝ සජිත් ප්‍රේමදාස හෝ වෙනත් අයෙක්ද යන්න තීරණය කිරීම එක්සත් ජාතික පක්‍ෂයේ හවුල්කාර පක්‍ෂවල එකඟතාව මත සිදුකිරීමට නියමිත බවට  වාර්තා වේ.

එක්සත් ජාතික පක්‍ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම එකඟතව

Source From nethgossip
Author: 14

Powered by WPeMatico