එජාපයේ බාප්පාද? පොහොට්ටුවේ පුතාද? – ඡන්දේ සමාන වීමෙන් අමුතුම ක්‍රමකයට කොට්ඨාශ මන්ත්‍රී තෝරලා (PHOTOS)

මෙවර පළාත් පාලන මැතිවරණයට පක්ෂ දෙකකින් තරග වැදි සමාන ජන්ද සංඛ්‍යාවක් ලබාගත් එකම පවුලේ බාප්පා හා පුතා වූ දෙදෙනෙකු වෙනුවෙන් කුසපත් ඇදීමට සිදුවූ පුවතක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තාවේ.

එසේ සිදුවී ඇත්තේ පලාගල ප්‍රාදේශීය සභාවට අයත් දඹුලු හම්මිල්ලෑව කොට්ඨාසයේ එජාප අපෙක්ෂක සුරංග රත්නායක හා  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපෙක්ෂක අනුර ප්‍රභාත් රත්නායක යන අපේක්ෂකයින්ටයි.

මේ ද

Source From nethgossip
Author: 14

Powered by WPeMatico